Аккорды к песне Rashan Balasooriya — Awasheshayan
Шрифт
13
Тональность
0
Прокрутка
0
[Verse 1] Hm ලවන් නුඹේ පුරා G කියූ පෙම් කාරණා Asus4 රටා තබා ලියා F#m සැඟවිලා මා ගොළුවෙලා Hm සවන් නුඹේ පුරා G හීන මාලිගා සාදා Asus4 කීව කාරණා බෝමා F#m තව නෑසෙනා [Chorus] Hm පාරා තුඩින් සේයා G රූරා ගලයි දෝවා Asus4 අවශේෂයන් හද වේදනා ගේන F#m ඡායා කඳුළු හොවා Hm මතකය රිදුම් ගේනා G කිමදෝ තවත් ආශා Asus4 හිත අවුලුවා මා හැරනොයා ඉන්නෙ F#m ඇයිදෝ නුඹම මෙදා [Verse 2] Hm නුරා සඟවාලා G නිවා අවුලාලා Asus4 නොයා නැවතීලා නුඹ F#m ඈත පාවෙලා Hm වරා මල් සේමා G නොයා ඉගිලීලා Asus4 නිමා නොම ගේන නුරා මත් හීන F#m රිදුමන් තවරනා [Bridge] Hm නුඹ ගියා ඈත මා තියා මෑත G තවරලා වේදනා Asus4 මා ළඟින් පෑව නුඹ මැවූ මතක F#m වියවුල් කාරණා [Chorus] Hm පාරා තුඩින් සේයා G රූරා ගලයි දෝවා Asus4 අවශේෂයන් හද වේදනා ගේන F#m ඡායා කඳුළු හොවා Hm මතකය රිදුම් ගේනා G කිමදෝ තවත් ආශා Asus4 හිත අවුලුවා මා හැරනොයා ඉන්නෙ F#m ඇයිදෝ නුඹම මෙදා
Аппликатуры аккордов
F#m
2
G
Hm
2
Asus4
Как поет Rashan Balasooriya